“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” යැයි නොසිතමින් , යම් කෙනෙක් ක්‍රෝධය අත් හැරියහොත්, ඒ අයගේ වෛරය සන්සිඳේ”
ධම්ම පදය – යමකවග්ගය (04)
” He abused me,he struck at me
He overcame me, He robbed me,
Those who bear not ill-will towards this
Their hatred is surely appeased.”