Life with Dhammapada #18
By
admin on August 24, 2020
” නිතර චංචල සිත් ඇති
සද්ධර්මය නොදන්නා වූ
දෙගිඩියාවෙන් සිටින පුද්ගලයාට
ප්‍රඥාවෙන් පරිපූර්ණ විය නොහැකිය.”
ධම්මපදය – චිත්ත වග්ග (05)
” For the one with unsettled mind
who does not know the true Dhamma
whose confidence is wavering,
wisdom is surely unfulfilled”.
The Dhammapada – Chiththa Wagga (05)