Life with Dhammapadaya 29#

“මේ සිරුර, සිත නැති කල වැඩකට නැත. දරකඩක් සේ පොළොව මත හොවන්නේය.

එනම් විඤ්ඤාණය පහවූ විට සිරුර දරකඩක් වැනිය.”

ධම්ම පදය

චිත්ත වග්ග

 

“This body is useless when the mind is lost. It burns on the ground like wood. That is, when the consciousness is gone, the body is like a piece of wood.”

Dhammapadaya

chiththa wagga