Foundation for Buddhist Brotherhood
Foundation for Buddhist Brotherhood
Life with Dhammapadaya 35
By
Shamila
on June 30, 2023
අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතෙයි කියන කෙනාත්, නිරයේ ම තමයි උපදින්නෙ. පහත් ක්රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්නම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා.
ධම්මපදය
පුප්ඵ වග්ග
The speaker of untruth goes to hell, and also he who, having done something, says, “I did not do it.” Both after death become equal, men of base actions in the other world.
News
Share
Related Posts
ක්ලේශ සන්සිඳවන මග..
අපා දුකින් මිදෙන්නට දහම් මගක් සොයමු….
අමාරුවෙන් හරි උත්සාහ ගන්න..බුද්ධ අවවාදය දියුණුව පිණිසමයි…
කර්මයේ යථාර්ථය සොයා යන ගමන..
ඇසුරට නැති දා සුදුසුම මිතුරෙක් හුදකලාව කර ගනු මැන මිතුරෙක්…
පුහුදුන් ලෞකික සුවය අතහැර අමරණීය වූ පරම සුවය සොයමු…