තුන් දොර සුවපත් කර ගනිමු

‘ධම්මීවා කථා අරියොවා තුණ්හීභාවො’ යනුවෙන් දක්වනුයේ දැහැමි කතාවක් හෙවත් දෙලොව යහපත උදාකරන වචන පිට කිරීමට නොහැකි නම් නිශ්ශබ්දතාව ආරක්‍ෂා කිරීම උතුම් වන බවයි. ‘මිතභාණි’ අමෘතය වෑහෙන වචන කතා කළ යුතු බවත් තවත් වරෙක දක්වා තිබේ. මිහිරි සත්‍ය…

විපස්සනාව, මානසික ආතතියෙන් මිදීමට මගක් කර ගනිමු.

ආතතිය යනු අපගේ ශරීරය පීඩනයට දක්වන ප්‍රතිචාර යයි. විවිධ තත්ත්වයන් හෝ ජීවිතයේ සිදුවීම් ආතතියට හේතුවන්න පුළුවන්. කෙනෙකුගේ මමත්වය පිළිබඳ හැඟීමට හෝ එසේ නොවේ නම් ‘මම’ පිළිබඳ ප්‍රතිරූපයට තර්ජනයක් වන අලුත් හෝ අනපේක්ෂිත දෙයක් අත්විඳින විට හෝ යම්…

මේ දහම් මගේ දුක නිමා කොට සතුට සොයමු.

බෞද්ධ ඉගැන්වීම් වලට අනුව නිවැරැදි ව දුක යනු කුමක්දැයි වටහා නොගන්නාට ‘බුදු දහම දුක තුළින් සතුටට’ යන කියමන ම ප්‍රහේලිකාවක් වනු ඇත. බුදු දහමේ පදනම චතුරාර්ය සත්‍යයයි.. එය දර්ශනයේ සහ චරණයේ හදවතයි. එහි පරමාර්ථය පරම සැපය සාක්ෂාත් කරගැනීමය්. පරම…

තිසරණ සරණ තුළ පිහිටා සිටින විට.. දෙවියන් පිහිට ලැබදේ ඔබ සිතන විට..

සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ ව දෙවි මිනිසුන්ට දුකින් නිදහස් වීමේ මාර්ගය දේශනා කොට වදාළා. මිනිස් ලෝකයේ අප වගේම දෙව් ලොව දෙවියන් ද මේ ශ්‍රී සද්ධර්මයට කැමැතියි. ඒ දෙව් පිරිස් පෙර ජීවිතවල දී ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග පඤ්ඤා…

දුදනෝ ද බුදු මග එලි කලහ

දෙව්දත් තෙර දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත් විස්තරාත්මක ව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේ ගේ පාරමිතා ගමන් මග තුළ දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ…

ඉල් පෝදා සිත් රන්දා

ඉල් පෝදා සිත් රන්දා - සිල් පෑ සිත් සුව කැන්දා වටකුරු සඳ පෑයූ රෑ පන්සල් යමු - සිත් රන්දා... වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි. මෛත්‍රෙය…

අසිරිමත් සම්බුදු සමිඳුන්ගේ ප්‍රසන්නවූ ධර්මය ද එතරම් ම අසිරිමත් ය

නේරංජනා ගංතෙර ඇසතු රුක් සෙවනේ බවුන් වඩමින් සිටිද්දී පවිටු මාරයා දසබිම්බරක් මාර සේනාව රැගෙන පැමිණ බෝසතාණන් වහන්සේට හිරිහැර කරද්දී සසරේ පුරන ලද පාරමී බලයෙන් මාර සේනා පරදවා උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ උන් වහන්සේගේ මහා ධර්මස්කන්ධය ඉතා…

මා මෙත් මගට ගෙන එන මෛත්‍රිය සහ මහා කරුණාව

සර්වඥයන් වහන්සේ නිරතුරුව සිය ශ්‍රාවකයන්ගේ දුක සැප විමසා බැලූහ. ඇතැම් විටෙක ආරණ්‍යගත වූ ශ්‍රාවකයන් සොයා ගොස් යැපිය හැකිද, පිණ්ඩපාතය සඳහා වැඩීමේදී ක්ලාන්ත නොවෙත්දැයි විමසා බැලූහ. බලවත් සේ රෝගී වූ භික්ෂූන් දැකීමට ගොස් ධර්ම දේශනා කොට සිත් සනසා…

තරහ යනවද..? ඒ නිසා ඔබ පීඩාවෙන්ද?

අපට තරහක් ඇති වන්නේ තව කෙනෙක් නිසා ය. මෙයට මුල් වන්නේ වෙනත් අයකු වුවත්, තරහ ඇති වන්නේ අපේ සිතේ ය. එනිසා අනිකකු ඇති කරන දෙයක් හේතුවෙන් අපේ සිතට මහත් අලාභයක් සිදු වෙයි. එසේ නම් අපට වන ඒ අලාභය, පාඩුව නැති කර ගන්නේ කෙසේ ද?" කේන්තිය…

දිවි මඟ සැනසුම ගෙනෙන ත්‍යාග ගුණයන්

අකුසල් මූල වන ලෝභය, දෝසය, හා මෝහය යන කෙලෙසුන් නිවාරණය කොට, කුසල් සම්පත්තිය වර්ධනය කරන පරිත්‍යාගශීලීත්වය, අති උතුම් බෝසත් ගුණාංගයකි. තමා සතු දේවල් පූජා කිරීමේ අදහසින් හෝ අනුනට උපකාරයක් කිරීමේ අදහසින් දීම පරිත්‍යාගය ලෙස සරලව දැක්විය හැකිය.…