Dhammapada Life with Dhammapadaya 42 On Oct 20, 2023 Share ඉදින් ස්වල්පමාත්‍ර සුවයක් හැරීමෙන් මහත් වූ සුවය (යම් හෙයෙකින්) දක්නේ ද, එ හෙයින් මහත් වූ නිවන් සුව දක්නා (කැමැති වූ) නුවණැත්තේ ඒ මඳ වූ සුවය හරනේ ය. ධම්මපදය පකිණ්ණක වග්ගය If by giving up a lesser happiness, one may see a greater one, let the wise man give up the lesser happiness in consideration of the greater happiness. Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint