Temples of Sri Lanka
Browsing Category

Dhammapada

The Dhammapada – බුද්ධ වග්ගය – 01

යස්ස ජිතං නාවජීයති – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේතංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ මේ කෙලෙස් සටන ඔහු දිනාගෙන ඉවරයි. ඒක කවදාවත් පැරදුමක් වෙන්නෙ නෑ. ඒ ජයග‍්‍රහණය පරදවන්ට පුළුවන් දෙයක් ඔහුගෙ පස්සෙන් එන්නෙත් නෑ. සම්මා සම්බුදුරජාණන්…

The Dhammapada – ලෝක වග්ගය – 12

පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වාසබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං මුළු පෘථිවියම ජයගෙන, චක‍්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකළ ලෝකයටම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීමම උතුම්. (ජේතවනාරාමයේදී අනේපිඬු…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 11

න වේ කදරියා දේවලෝකං වජන්ති – බාලා හවේ නප්පසංසන්ති දානංධීරෝ ච දානං අනුමෝදමානෝ – තේනේව සෝ හෝති සුඛී පරත්ථ මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නෙ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් දන් දීම ප‍්‍රශංසා කරන්නෙ නෑ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නෙ…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 10

ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝවිතිණ්ණපරලෝකස්ස – නත්ථි පාපං අකාරියං සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ. (ජේතවනාරාමයේදී…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 09

හංසාදිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියානිය්‍යන්ති ධීරා ලෝකම්හා - ජිත්වා මාරං සවාහිනිං හංසයෝ අහසේ පියාඹා යනවා. ඉර්ධිමත් රහතන් වහන්සේලාත් අහසින් වඩිනවා. ඒ නුවණැති මුනිවරු, සේනා සහිත මාරයාව පරදවලා, මේ ලෝකෙනුත් නිදහස් වෙලා, නිවනට වඩිනවා. …

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 08

අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකේත්ථ විපස්සතිසකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡුති මේ ලෝක සත්වයා මෝඩකම නැමැති අන්ධභාවයෙන් අඳුරු වෙලයි ඉන්නෙ. ඉතාම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නෙ. කුරුලු වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි.…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 07

යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථියතිසෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්, ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 06

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජතිසෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉඳලා, බණ, භාවනා කිරීම ප‍්‍රමාද කරමින් ඉඳලා, පස්සෙ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප‍්‍රමාදී වෙනවා. ඒ තැනැත්තා…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 05

ඒථ පස්සථිමං ලෝකං – චිත්තං රාජරථූපමංයත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජානතං එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත‍්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 04

යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකංඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ…
en English▼
X
X