Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 15

දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධති

පරම ශ්‍රේෂ්ඨ වූ, පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. යම් තැනක ඒ මහා ප‍්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුණොත්, ඒ පරම්පරාවම සුවපත් වෙනවා.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English▼
X
X