The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 01
කෝ නු හාසෝ කිමානන්දෝ – නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා – පදීපං න
අන්ධකාරේන ඕනද්ධා – පදීපං න
ගවෙස්සථ මේ ජීවිතය ආශාවෙන්, තරහින්, මෝඩකමින් වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ ඇයි?
(ජේතවනාරාමයේදී විශාඛාවගේ මිතුරියන් අරභයා වදාළ ගාථාවකි ෴)