The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 06
අනවට්ඨිතචිත්තස්ස – සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපාසදස්ස – පඤ්ඤා න පරිපූරති
පරිප්ලවපාසදස්ස – පඤ්ඤා න පරිපූරති
ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිරව පිහිටන්ට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය දන්නෙත් නැත්නම්, අවබෝධයක් නැතුව පහදින ඉල්පෙන ශ‍්‍රද්ධාවක් නම් තියෙන්නෙ, ඔහුගේ ප‍්‍රඥාව වැඩෙන්නෙ නෑ.
(සැවැත් නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)