Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 06

යථාපි භමරෝ පුප්ඵං – වණ්ණගන්ධං අහේඨයං
පළේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ

බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නෙ නැතිවයි. මුනිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නෙ අන්න ඒ විදිහටයි.

(සැවැත් නුවරදී මච්ඡරිය කෝසිය අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X