Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 05

උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා
කුඹුරුවලට වතුර ගෙනියන අය තමන් කැමති විදිහට ඇල වේලි කපාගෙන වතුර ගෙනියනවා. හී වඩුවො හී දඬු නවලා, සකස් කරන්නෙ තමන්ට ඕන විදිහටයි. වඩු බාසුන්නැහේලා ලී දඬු නවලා, ලී බඩු හදන්නෙ තමන්ට ඕනෙ විදිහටයි. නුවණැති උදවිය අන්න ඒ විදිහටයි තමන්ව දමනය කරගන්නේ.
(ජේතවනාරාමයේදී පණ්ඩිත සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X