Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 10

අප්පකා තේ මනුස්සේසු – යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා – තීරමේවානුධාවති
මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට මයි. මෙතෙරටමයි දුවගෙන එන්නෙ.
(ජේතවනාරාමයේදී දහමට සවන් දීම අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X