Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 09

යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ – සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ
සබ්බම්පි තං න චතුභාගමේති – අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යා
පින් කැමති කෙනෙක් මේ ලෝකෙ අවුරුද්දක් ගානෙ මහා යාග, පොඩි යාග ආදී මහ දන් දුන්නත්, ඍජු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන වන්දනාවකින් හතරෙන් පංගුවක් තරම්වත් ඒක වටින්නෙ නෑ. රහතන් වහන්සේලාට කරන වන්දනාවම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.
(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ යහළු බ‍්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි ෴
You might also like
en English
X
X