The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 11
යෝ ච වස්සසතං ජීවේ – දුප්පඤ්ඤෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ
යම් කෙනෙක් ප්රඥාවකුත් නැතිව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)