Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 13

යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – විරියමාරභතෝ දළ්හං
යම් කෙනෙක් නිවන් මගේ හැසිරෙන්ට උත්සාහයක් නැතිව, සමථ විදර්ශනා වඩන්නට වීරියක් නැතිව, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, දැඩි වීරියකින් යුක්තව, සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී සප්පදාස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴
You might also like
en English
X
X