The Dhammapada – ධම්මපදය – පාප වග්ගය -13
න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ – න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ – යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ – යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු
යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්ට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුනත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.
(නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු අරභයා වදාළ ගාථාවකි ෴)