Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 02

සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ
දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම බයයි. හැම කෙනෙකුටම තමන්ගෙ ජීවිතය ප‍්‍රියයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්ටත් එපා. මරවනන්ටත් එපා.
(ජේතවනාරාමයේදී ඡබ්බග්ගිය භික්‍ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X