The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 10
වේදනං ඵරුසං ජානිං – සරීරස්ස ච භේදනං
ගරුකං වාපි ආබාධං – චිත්තක්ඛේපං ව පාපුණේ
ගරුකං වාපි ආබාධං – චිත්තක්ඛේපං ව පාපුණේ
එක්කෝ දරුණු ශාරීරික වේදනාවලට භාජනය වෙන්ට වෙනවා. එහෙම නැත්නම්, අත පය හෝ කැඩෙනවා. එක්කෝ දරුණු රෝග වැළඳෙනවා. එක්කෝ සිහිය විකල් වෙනවා.