The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 11
නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති.
ඔය ගස් ගල් සරණ යන එකෙන් කිසිම ආරක්ෂාවක් නම් ඇතිවෙන්නෙ නෑ. අනික ඔය සරණ කිසිසේත් උතුම් නෑ. ඔය සරණට පැමිණිලා නම්, කවදාවත් කිසිම දුකකින් නිදහස් වෙන්ට පුළුවන් කමක් නෑ.
ජේතවනාරාමයේදී කොසොල් රජුගේ පුරෝහිත බ‍්‍රහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴)