The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 10
අචරිත්වා බ්රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති – ඛීණමච්ඡේව පල්ලලේ
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති – ඛීණමච්ඡේව පල්ලලේ
මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ්රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.
(ඉසිපතනේදී මහාධන සිටු පුත්රයා අරභයා වදාළ ගාථාවකි ෴)