Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 06

යස්ස අච්චන්ත දුස්සීල්‍යං – මාලුවා සාලමිවෝතතං
කරෝති සෝ තථත්තානං – යථා නං ඉච්ඡතී දිසෝ
සල් ගහක් වටා එතෙන ලොකු කොළ තියෙන මාළුවා වැල නිසා අන්තිමේදී ඒ සල් ගහ කඩාගෙන වැටෙනවා. ඒ වගේම මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා, හතුරෙක් තවත් හතුරෙකුට අපරාධයක් කරන්ට කැමති වෙනව වගේ, තමාගේ දුස්සීල භාවයෙන්ම හානි කරගන්නවා.
(වේළුවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X