The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 01
හීනං ධම්මං න සේවෙය්‍ය – පමාදේන න සංවසේ
මිච්ඡාදිට්ඨිං න සේවෙය්‍ය – න සියා ලෝකවද්ධනෝ ලාමක කාම සම්පත් හොය හොයා යන්ට ඕන නෑ. ප‍්‍රමාදයත් එක්ක එකතු වෙන්ට ඕනෙ නෑ. මිත්‍යා දෘෂ්ටියක් ළං කරගන්ට ඕනෙ නෑ. සසර ගමන දික් කරගැනීම කිසිසේත්ම ඕනෙ නෑ.

(ජේතවනාරාමයේදී කුඩා සාමණේර නමක් අරභයා වදාළ ගාථාවකි ෴)