ධම්මං චරේ සුචරිතං – න නං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකේ
පරම්හි චසුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා, මෙලොව, පරලොව දෙකේම සුව සේ ඉන්නවා.
(නිග්රෝධාරාමයේදී සුද්ධෝදන මහ රජු අරභයා වදාළ ගාථාවකි ෴)