Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 04

යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකං
ඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති

සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ කෙනාව මාරයාට පේන්නෙ නෑ.

(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X