Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 08

අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකේත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡුති

මේ ලෝක සත්වයා මෝඩකම නැමැති අන්ධභාවයෙන් අඳුරු වෙලයි ඉන්නෙ. ඉතාම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නෙ. කුරුලු වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියේ උපදින්නෙ ටික දෙනයි.

(අග්ගාලව ආරාමයේදී පේසකාර දුව අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X