Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 06

ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

ඉවසීම කියන ක්‍ෂාන්තියයි උතුම් තපස කියලා කියන්නෙ. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා නිවනම උතුම් කියලයි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන්ට හිංසා කරන කෙනා ශ‍්‍රමණයෙක් වෙන්නෙ නෑ.


(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථාවකි ෴)

You might also like
en English▼
X
X