The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 16
සුඛෝ බුද්ධානං උප්පාදෝ – සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි – සමග්ගානං තපෝ සුඛෝ
බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලොවට මහා සැපයකි. පිරිසිදු ශ‍්‍රී සද්ධර්මය දේශනා කිරීමත් සැපයක්. බුදුරජුන්ගේ ශ‍්‍රාවක සංඝයාගේ සමඟියද සැපයක්. ඒ සමඟි සම්පන්න වූ සංඝයාගේ බණ භාවනාවද සැපයක්.
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)