Life with ”Dhammapada” #07
“ මේ ලෝකයෙහි වෛරයෙන් වෛරය කිසිම දවසක සන්සිඳිය නොහැකියි. වෛරය නැති කළ හැකි වන්නේ වෛර නොකිරීමෙන්මයි. අවෛරයෙන්මයි. මේ අවෛරයෙන් වෛරය නැසීම සදාතනික ධර්මයක්”.
ධම්ම පදය – යමකවග්ගය (05)
වෛර කරන්නාට අවෛරයම පතුරන්න… අවම වශයෙන් උත්සාහ හෝ කරන්න.