Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 05

න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං
අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ

මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් මයි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.

(ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X