The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 17
ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – භිය්යෝ තප්පති දුග්ගතිං ගතෝ
පාපං මේ කතන්ති තප්පති – භිය්යෝ තප්පති දුග්ගතිං ගතෝ
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නෙ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු මයි. ඔහු දෙලොවදීම පසුතැවෙනව. ‘අයියෝ! මං පව් කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සෙ ඔහු ගොඩක් පසුතැවෙනවා.
(ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)