Life with “Dhammapada” #03
“සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ට වේ. සිතිවිලි උපදින්නේ සිත මූලික කරගෙනමය. යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ කියයි නම්, ගොනා පසුපස බැඳ යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහු බඳියි.”
ධම්ම පදය – යමක වග්ගය (01)