Dhammapada Life with “Dhammapada” #08 On Aug 3, 2020 Share ” රූපාදී අරමුණු ශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්රිය සංවරයකුත් නැතිව, කෑමෙහි පමණ නොදැන, කම්මැලිව, වීර්යයෙන් හීනව සිටින තැනැත්තාට කෙළෙස් නමැති මාරයා පහරදෙන්නේ මහා සැඩ සුළඟක් දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි..!”ධම්මපදය – යමක වග්ග (07)“ Contemplating what is pleasant, with sense faculties uncontrolled, Not knowing the limit in food, indolent, low in Energy.. ‘Mara’ surely overthrows that one, like WIND OVERTHROWS A WEAK TREE”.The Dhammapada -Yamaka Wagga (07) Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint