Dhammapada Life with ”Dhammapada” #12 On Aug 13, 2020 Share ” නොපසුබසින වීර්‍යයෙන් සමන්විත වූ, එළැඹි සිහියෙන් යුත්, පිරිසිදු ක්‍රියාවන් හි යෙදෙන, සංවර හා ධාර්මික ජීවිතයක් ගෙවන අප්‍රමාද පුද්ගලයාගේ යසස වැඩෙයි”. ධම්මපදය – අප්පමාද වග්ග ( 02) ” For he who is active, mindful, pure in deeds and considerate self – controlled, living by Dhamma, heedful, fame greatly increases”. The Dhammapada – Appamada Wagga (02) Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint