Life with Dhammapada #15
” හිත හරියට තමන්ගේ වාසස්ථානය වන දියෙන් ගොඩට දැමූ මත්ස්‍යයෙක් වගෙයි. සැලෙනවා. චංචලයි. කලබලයි.
ඒ නිසා මේ හිත මාරයාගේ ග්‍රහණයෙන් මුදා ගත යුතුමයි. “
ධම්මපදය – චිත්ත වග්ග (02)
” Like a fish thrown up on dry land
Pulled out from its watery home
Mind is agitated, one ought to throw off the sway of Mara. “
The Dhammapada – Chiththa Wagga (02)