Dhammapada Life with Dhammapada 33 On Jun 28, 2023 Share කිසිකෙනෙකුට අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු පුද්ගලයෙකුට කවුරුන් හෝ අපරාධයක් කළ විට, උඩු හුළඟට දමන ලද සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම පැමිණෙනවා සේ, ඒ අඥාන පුද්ගලයා කරා නපුරු විපාක ගමන් කරන්නේම ය. ධම්මපදය පාප වග්ගය Like fine dust thrown against the wind, the result of evil comes back to the fool who offends a harmless, pure, liberated one Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint