Temples of Sri Lanka

Life with Dhammapadaya 49

මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි

 

ධම්මපදය බුද්ධ වග්ගය

 

Rare is birth as a human being. Hard is the life of mortals. Hard is the hearing of the Sublime Truth. Rare is the appearance of the Buddhas.

You might also like
en English
X
X