The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 09
අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති
අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති
කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ.
(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)