Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 06

පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා
අප්පමාදඤ් ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති

මේ ප‍්‍රඥාවක් නැති අන්ධ බාල ජනතාව කාම සැපයට අහුවෙලා, ප‍්‍රමාදයේම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප‍්‍රමාදී බව රැකගන්නෙ, තමන් සතු මහානීය ධනයක් රකිනවා වගේ.

(ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X