Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 07

මා පමාද’මනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති විපුලං සුඛං

(නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප‍්‍රමාද වෙන විදිහට) ප‍්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා. අප‍්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.

(ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X