Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 10

අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා

ඔය ශක‍්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මඝ මානව කාලෙ අප‍්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප‍්‍රශංසා කරන්නේ අප‍්‍රමාදයමයි. ප‍්‍රමාදය කියන්නේ සදාකාලයටම ගැරහුම් ලබන දෙයක්.

(විසාලා මහනුවරදී සක්දෙව් රජ අරභයා වදාළ ගාථාවකි ෴
You might also like
en English
X
X