The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 11
අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
සංයෝජනං අණුං ථූලං – ඩහං අග්ගීව ගච්ඡති
සංයෝජනං අණුං ථූලං – ඩහං අග්ගීව ගච්ඡති
යම් භික්ෂුවක් අප‍්‍රමාදයේ ඇලී සිටිනවා නම්, ප‍්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම දවාගෙන යන ගින්නක් වගේ, ලොකු කුඩා හැම බන්ධනයක්ම නසාගෙන ඒ අමා නිවන කරාම යනවා.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴