Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 01

ගතද්ධිනෝ විසෝකස්ස – විප්පමුත්තස්ස සබ්බධි
සබ්බගන්ථප්පහීණස්ස – පරිළාහෝ න විජ්ජති
රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලයි ඉන්නෙ. ශෝක රහිතවයි ඉන්නෙ. හැම දේකින්ම මුළුමනින්ම නිදහස් වෙලයි ඉන්නෙ. හැම කෙලෙස් ගැටයක්ම නැති කරලයි ඉන්නෙ. ඒ නිසා උන්වහන්සේ තුළ කිසි කෙලෙස් දාහයක් නෑ.
(ජීවක අම්බවනයේදී ජීවක අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X