Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 05

යස්සින්ද්‍රියානි සමථං ගතානි – අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස – දේවා’පි තස්ස පිහයන්ති තාදිනෝ
දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳට හීලෑ කරපු අශ්වයන් වගේ, යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳට හීලෑ කරගත්තා නම්, මාන්නය නැතිකරපු, කෙලෙස් නැතිකරපු, අකම්පිත සිත් ඇති රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.
(පූර්වාරාමයේදී මහා කච්චාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X