Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 02

අත්තානමේව පඨමං – පතිරූපේ නිවේසයේ
අථඤ්ඤමනුසාසෙය්‍ය – න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ
හැම දේකටම කලින් ගුණධර්මවල පිහිටුවාගන්ට ඕනෙ තමන්වමයි. ඊට පස්සේ තමයි අනුන්ට අනුශාසනා කළ යුත්තේ. ඒ විදිහට කටයුතු කළොත් නුවණැත්තෙක් කිලුටු වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී උපනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X