The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 02
වාරිජෝ’ව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දති’දං චිත්තං – මාරධෙය්‍යං පහාතවේ
පරිඵන්දති’දං චිත්තං – මාරධෙය්‍යං පහාතවේ
වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත නිසා, සකස් වෙලා තියෙන මේ උගුල දුරුකරන්ටමයි ඕනෙ.
(වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා වදාළ ගාථාවකි )