Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 04

සුඛකාමානි භූතානි – යෝ දණ්ඬේන න හිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ ලභතේ සුඛං
හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඒ බව දැනගෙන, තමන්ගෙ සැප උදෙසා, අනිත් සතුන්ට දඬු මුගුරු වලින් හිංසා නොකරයි නම්, පරලොවදී ඔහුට සැප ලැබෙනවා.
(ජේතවනාරාමයේදී කුඩා දරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X