Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 11

රාජතෝ වා උපස්සග්ගං – අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං – භෝගානං ව පභංගුරං
එක්කෝ රජවරුන්ගේ උදහසට ලක්වෙනවා. එහෙමත් නැත්නම් අපරාධවලට දරුණු ලෙස චෝදනාවට ලක්වෙනවා. එක්කෝ නෑදෑයෝ පවා අහිමි වෙනවා. ධන සම්පත් හරි විනාශ වෙලා යනවා.
You might also like
en English
X
X