The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 12
අථ වාස්ස අගාරානි – අග්ගි ඩහති පාවකෝ
කායස්ස භේදා දුප්පඤ්ඤෝ – නිරයං සෝ උපපජ්ජති
කායස්ස භේදා දුප්පඤ්ඤෝ – නිරයං සෝ උපපජ්ජති
ඒ වගේම ගෙවල් දොරවල් ගින්නට අහුවෙනවා. ඒ මෝඩ තැනැත්තා මැරුණට පස්සේ නිරයේ ගිහින් උපදිනවා.
(වේළුවනාරාමයේදී මුගලන් තෙරුන්ට පහර දුන් සොරුන් අරභයා වදාළ ගාථාවන්ය ෴)