Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 17

උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡුකා – අත්තානං දමයන්ති සුබ්බතා
වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳගෙන වතුර අරගෙන යනවා. හී වඩුවො තමන්ට ඕනෙ පිළිවෙලට ඊතල සකස් කරගන්නවා. ලී වඩුවෝ තමන්ට ඕනෙ පිළිවෙලට ලී බඩු හදාගන්නවා. ධර්මයට කීකරු අය තමන්ගේ සිත දමනය කරගන්නවා.
(ජේතවනාරාමයේදී සුඛ සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු
You might also like
en English
X
X